කටකාර සිතුවිලි වල පෙලගැස්ම

Jan 1, 2017

නව වසරට කටකාරි ගෙන් සුබපැතුම්

මගේ බ්ලොග් එකට ගොඩවැදුණු මගේ නිර්මාන වලට හොඳ නරක පහදාදෙමින් කොමෙන්ට් දාල මාව දිරිමත් කරපු සියළුදෙනාටම ලැබුවාවූ 2017 නව වසර නිදුක් නීරෝගී සුබ සිහින ඉටුවෙන අබියෝග වලට සාර්ථකව මුහුනදී ජය ලැබෙන සුන්දර වසරක් වේවා. කියල කටකාරි හදවතින්ම සුබපතනව. මේ වසරෙත් මාත් එක්කම මගේ නිර්මාන එක්කම රැඳෙන්න ඔබ සැමට ආරාධනා කරනව.

12 comments:

  1. කටකාරිටත් එසේම වේවා....
    සියලු පැතුම් ඉටු වන සෞභාග්‍යමත් වසරක් වේවා...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි නිර්මානි.

      Delete
  2. හොඳ නිර්මාණ වැඩි වැඩියෙන් ලියවෙන සතුට හැමදිනකම උතුරායන සුභ 2017ක් ඔයාටත්.

    ජයවේවා!!!

    ReplyDelete
  3. Replies
    1. බොහෝම ස්තූතියි ආයෙත් මේපැත්තට ඇවිත්යන්න.

      Delete
  4. කටකාරිටත් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා තව තවත් රසවත් නිර්මාන මේ වසරෙත් වැඩි වැඩියෙන් බිහි වේවා.

      Delete
  5. Replies
    1. බොහෝම ස්තූතියි කසුන් අයියේ.

      Delete
  6. සුබ ම සුබ නව වසරක් වේවා කටකාරිටත්..)))

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි නංගි ආයෙත් මේපැත්තට එන්න.

      Delete