බ්ලොග් ලෝකයේ ආදරණීය මිතුරනි. මාස 6ක් පුරාවටම ඔබ ගේ බ්ලොග් ලිපි කියවමින් නොදත් දේ බොහෝමයක් උගත්තෙමි. අපූර්ව නිර්මානයන් රසවින්දෙමි. මෙලෙස මගේ කටකාර සිතුවිලි එක්තැන් කොට නිර්මානකරනයේ යෙදීමට මා කටකාරි ගේ ලෝකය තුලින් තබනා පළමු පියවරයි මේ. එන්න.මගේ කටකාර ලෝකය හැඩකාර කරන්න. මගේ පෝස්ටු වල ගුන දොස් දකින්න ඔබට පූර්ණ අවසරය මම ලබා දෙමි. තවත් එකක් කියන්නම ඕන. මේ බ්ලොගය නිර්මානය කරන්න මට උදව් කරපු අහසෙන් එන්න කසුන් අයියට නිර්මානිට ඒ වගේම ඉෂානි මිතුරියට අනේක වාරයක් ස්තූතියි. ඒ වගේම අද සිට නොයෙක් මාදිලියේ රස පිරුණු මගේ කටකාර සිතුවිලි සෛබර් අවකාෂයේ ගෙත්තම් කරන්නට ඉතින් මට අවසරයි.
පලමු කොමෙන්ටුව මගෙං ඈ.
ReplyDeleteලියාගෙන ලියාගෙන ලියාගෙන යං.
thanks kasun ayiya digatama math ekka inna
Deleteඔන්න දෙවැනි කමෙන්ටුව මගෙන් හොඳේ... දිගටම ලියමු. කටකාරිට මගෙන් සුබ පැතුම්!!!
ReplyDeletethankyou ishani
DeleteGood luck isuri
ReplyDeletethanks pradeep free velavakata katakarige lokayata avith yanna amathaka karanna epa.
DeleteGood Luck My Dear
ReplyDeletethanks madhavi kalekin. free velavaka balannako mama liyana eva hondada kiyala bala madi comment karannath ona
DeleteGodaak satutui isuri.....tawa godaaak liyamu.....
ReplyDeleteOya liyana ewa kiyawanna api balan innnawa ...
thanks mama ikmanatama mage 2 post eka liyanava. oyala mava dirimath karanavata godaak thanks
DeleteGodak sathutui nangi.. e wagema oya gena godak adambarami.. onna apith balan innawa ape katakarige lokaya hadakaara karannata... subapethum nangiyo... thunweni nenda ethulu api hemogenma... budusaranai..
ReplyDeletethanks akkiyo math ekka oyala digatama inna
Deleteමගෙත් සුබ පැතුම්!...ලියන්න දිගටම...:)
ReplyDeleteබොහෝම ස්තූතියි දිගටම මාත් එක්ක රැඳෙයි කියල බලාපුරුත්තු වෙනව.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteAffata... Isuri akka niyamai ne... your dream be come true...widh you all the very best...cheers...!!!
ReplyDeletethankyou very much pleas come back to Katakarigelokaya
Deleteපමාවී පැමිනියෙමි...
ReplyDeleteකටකාරිගේ කටකාර කතා කියවන්න බලන් ඉන්නවා.. සුභපැතුම්...
පමා වෙලා හරි මේ පැත්තට ආපු නිර්මානිව ආදරෙන් පිලිගන්නව. ආයෙ මේ පැත්තට ඇවිත් යන්න
Deleteඉසුරි ඇත්තටම ගොඩාක් ස්තුටුයි ඔයා ගැන....දිගටම ලියමු....අපිත් ඉන්නවා ඔයා එක්ක....good luck කටකාරී..
ReplyDeleteකටකාරි ගැන මට දැනගන්න ලැබුණෙ නිර්මාණි නංගීගෙන්.. සතුටුයි නංගි.. ලියන්න දිගටම... අපේ ආශිර්වාදයත්, සුබ පැතුමත්, ආදරයත් ඔයාට තියෙනවා.
ReplyDeleteබොහෝම ස්තුතියි තරු අක්කේ මට ඔයා අපේ කැම්පස් ආව කියලත් ඔයා අපි වෙනුවෙන් කරන මහානර්ග කටයුත්ත ගැනත් කිව්වා මට නිර්මානි. ඔයාට හැමදාම ඉදිරියට යන්න ශක්තිය ලැබේවා.
Deletegodak sathutui akke.. digatama liyanna.. api balan innwa kiyawanna. godak adambarai akke oyage nangi kenek una ekata.. api hathara denagenma suba pathum
ReplyDeletethanks nangiyo oyalata free velavaka mepaththata enna
Deleteසුබ පැතුම් ඔබේ අලුත් බ්ලොග් එකට..
ReplyDeleteලියමු එහෙනම්
Godak sathutui isuri akke.. digatama karan yanna
ReplyDeleteමට ඔයා ගෙකොමෙන්ටුව හරි වටිනව. මම දන්නව ඔයාට මොනතරම් වැඩ ගොඩක් තියනවද කියල. මේ තරම් කාර්යබහුල ඔයා මේ පැත්තට ආවට ගොඩාක් ස්තූතියි.විවේකයක් ලැබුනම ආයෙත් එන්න.
DeleteGodak sathutui isuri akke.. digatama karan yanna
ReplyDeleteසුභ පැතුම් කටකාරී :)
ReplyDeleteබොහෝම ස්තූතියි. ආයෙත් මේපැත්තට එන්න.
Deleteබොහෝම ස්තූතියි.
Deleteසුභ පැතුම්. දිගටම ලියමු දැන්.
ReplyDeleteජයවේවා!!!
සිංහල බ්ලොග් ලෝකයේ දිගු ගමනක් යෑමට ලැබේවායි පතමි.
ReplyDeleteබොහෝම ස්තූතියි. ඔයාල තමයි මට සිංහල බ්ලොග් ලෝකයේ වැජඹෙන්න තියන ලොකුම ශක්තිය.
Deleteදිගටම ලියන්න, අපි රසවිඳින්න බලාගෙන ඉන්නෙ, සුබ පැතුම් කටකාරි ඔබට මගෙන්.
ReplyDeleteස්තූතියි ආයෙත් එන්න.
Deleteකසුනටයි නිර්මානිටයි අපි ස්තුති කරන්න ඕන
ReplyDelete