කටකාර සිතුවිලි වල පෙලගැස්ම

Oct 19, 2016

මේ මා ගේ පලමු පෝස්ටුවයි.

බ්ලොග් ලෝකයේ ආදරණීය මිතුරනි. මාස 6ක් පුරාවටම ඔබ ගේ බ්ලොග් ලිපි කියවමින්   නොදත් දේ බොහෝමයක් උගත්තෙමි. අපූර්ව නිර්මානයන් රසවින්දෙමි. මෙලෙස මගේ කටකාර සිතුවිලි එක්තැන් කොට නිර්මානකරනයේ යෙදීමට මා කටකාරි ගේ ලෝකය තුලින් තබනා පළමු පියවරයි මේ. එන්න.මගේ කටකාර ලෝකය හැඩකාර කරන්න. මගේ පෝස්ටු වල ගුන දොස් දකින්න ඔබට පූර්ණ අවසරය මම ලබා දෙමි. තවත් එකක් කියන්නම ඕන. මේ බ්ලොගය නිර්මානය කරන්න මට උදව් කරපු අහසෙන් එන්න කසුන් අයියට නිර්මානිට ඒ වගේම ඉෂානි මිතුරියට අනේක වාරයක් ස්තූතියි. ඒ වගේම අද සිට නොයෙක් මාදිලියේ රස පිරුණු මගේ කටකාර සිතුවිලි සෛබර් අවකාෂයේ ගෙත්තම් කරන්නට ඉතින් මට අවසරයි.

37 comments:

  1. පලමු කොමෙන්ටුව මගෙං ඈ.
    ලියාගෙන ලියාගෙන ලියාගෙන යං.

    ReplyDelete
  2. ඔන්න දෙවැනි කමෙන්ටුව මගෙන් හොඳේ... දිගටම ලියමු. කටකාරිට මගෙන් සුබ පැතුම්!!!

    ReplyDelete
  3. Replies
    1. thanks pradeep free velavakata katakarige lokayata avith yanna amathaka karanna epa.

      Delete
  4. Replies
    1. thanks madhavi kalekin. free velavaka balannako mama liyana eva hondada kiyala bala madi comment karannath ona

      Delete
  5. Godaak satutui isuri.....tawa godaaak liyamu.....
    Oya liyana ewa kiyawanna api balan innnawa ...

    ReplyDelete
    Replies
    1. thanks mama ikmanatama mage 2 post eka liyanava. oyala mava dirimath karanavata godaak thanks

      Delete
  6. Godak sathutui nangi.. e wagema oya gena godak adambarami.. onna apith balan innawa ape katakarige lokaya hadakaara karannata... subapethum nangiyo... thunweni nenda ethulu api hemogenma... budusaranai..

    ReplyDelete
  7. මගෙත් සුබ පැතුම්!...ලියන්න දිගටම...:)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි දිගටම මාත් එක්ක රැඳෙයි කියල බලාපුරුත්තු වෙනව.

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. Affata... Isuri akka niyamai ne... your dream be come true...widh you all the very best...cheers...!!!

    ReplyDelete
    Replies
    1. thankyou very much pleas come back to Katakarigelokaya

      Delete
  10. පමාවී පැමිනියෙමි...
    කටකාරිගේ කටකාර කතා කියවන්න බලන් ඉන්නවා.. සුභපැතුම්...

    ReplyDelete
    Replies
    1. පමා වෙලා හරි මේ පැත්තට ආපු නිර්මානිව ආදරෙන් පිලිගන්නව. ආයෙ මේ පැත්තට ඇවිත් යන්න

      Delete
  11. ඉසුරි ඇත්තටම ගොඩාක් ස්තුටුයි ඔයා ගැන....දිගටම ලියමු....අපිත් ඉන්නවා ඔයා එක්ක....good luck කටකාරී..

    ReplyDelete
  12. කටකාරි ගැන මට දැනගන්න ලැබුණෙ නිර්මාණි නංගීගෙන්.. සතුටුයි නංගි.. ලියන්න දිගටම... අපේ ආශිර්වාදයත්, සුබ පැතුමත්, ආදරයත් ඔයාට තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි තරු අක්කේ මට ඔයා අපේ කැම්පස් ආව කියලත් ඔයා අපි වෙනුවෙන් කරන මහානර්ග කටයුත්ත ගැනත් කිව්වා මට නිර්මානි. ඔයාට හැමදාම ඉදිරියට යන්න ශක්තිය ලැබේවා.

      Delete
  13. godak sathutui akke.. digatama liyanna.. api balan innwa kiyawanna. godak adambarai akke oyage nangi kenek una ekata.. api hathara denagenma suba pathum

    ReplyDelete
    Replies
    1. thanks nangiyo oyalata free velavaka mepaththata enna

      Delete
  14. සුබ පැතුම් ඔබේ අලුත් බ්ලොග් එකට..
    ලියමු එහෙනම්

    ReplyDelete
  15. Godak sathutui isuri akke.. digatama karan yanna

    ReplyDelete
    Replies
    1. මට ඔයා ගෙකොමෙන්ටුව හරි වටිනව. මම දන්නව ඔයාට මොනතරම් වැඩ ගොඩක් තියනවද කියල. මේ තරම් කාර්‍යබහුල ඔයා මේ පැත්තට ආවට ගොඩාක් ස්තූතියි.විවේකයක් ලැබුනම ආයෙත් එන්න.

      Delete
  16. Godak sathutui isuri akke.. digatama karan yanna

    ReplyDelete
  17. Replies
    1. බොහෝම ස්තූතියි. ආයෙත් මේපැත්තට එන්න.

      Delete
    2. බොහෝම ස්තූතියි.

      Delete
  18. සුභ පැතුම්. දිගටම ලියමු දැන්.

    ජයවේවා!!!

    ReplyDelete
  19. සිංහල බ්ලොග් ලෝකයේ දිගු ගමනක් යෑමට ලැබේවායි පතමි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි. ඔයාල තමයි මට සිංහල බ්ලොග් ලෝකයේ වැජඹෙන්න තියන ලොකුම ශක්තිය.

      Delete
  20. දිගටම ලියන්න, අපි රසවිඳින්න බලාගෙන ඉන්නෙ, සුබ පැතුම් කටකාරි ඔබට මගෙන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ආයෙත් එන්න.

      Delete
  21. කසුනටයි නිර්මානිටයි අපි ස්තුති කරන්න ඕන

    ReplyDelete