මගේ බ්ලොග් එකට ගොඩවැදුණු මගේ නිර්මාන වලට හොඳ නරක පහදාදෙමින් කොමෙන්ට් දාල මාව දිරිමත් කරපු සියළුදෙනාටම ලැබුවාවූ 2017 නව වසර නිදුක් නීරෝගී සුබ සිහින ඉටුවෙන අබියෝග වලට සාර්ථකව මුහුනදී ජය ලැබෙන සුන්දර වසරක් වේවා. කියල කටකාරි හදවතින්ම සුබපතනව. මේ වසරෙත් මාත් එක්කම මගේ නිර්මාන එක්කම රැඳෙන්න ඔබ සැමට ආරාධනා කරනව.
කටකාරිටත් එසේම වේවා....
ReplyDeleteසියලු පැතුම් ඉටු වන සෞභාග්‍යමත් වසරක් වේවා...
බොහෝම ස්තූතියි නිර්මානි.
Deleteහොඳ නිර්මාණ වැඩි වැඩියෙන් ලියවෙන සතුට හැමදිනකම උතුරායන සුභ 2017ක් ඔයාටත්.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි.
Deleteසුභ නව වසරක්
ReplyDeleteබොහෝම ස්තූතියි ආයෙත් මේපැත්තට ඇවිත්යන්න.
Deleteකටකාරිටත් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා
ReplyDeleteඔයාටත් එසේම වේවා තව තවත් රසවත් නිර්මාන මේ වසරෙත් වැඩි වැඩියෙන් බිහි වේවා.
Deleteඑසේම වේවා!
ReplyDeleteබොහෝම ස්තූතියි කසුන් අයියේ.
Deleteසුබ ම සුබ නව වසරක් වේවා කටකාරිටත්..)))
ReplyDeleteබොහෝම ස්තූතියි නංගි ආයෙත් මේපැත්තට එන්න.
Delete